NEXT – Website Development and Marketing Course starting on 15th August 2020 – Saturdays – COLOMBO

NEXT – Website Development and Marketing Course starting on 15th August 2020 – Saturdays – COLOMBO

මෙම පාඨමාලාව මගින් අවශ්‍ය ආකර්ෂණීය වෙබ් අඩවියක් සෑදීම සහ අන්තර්ජාල වෙළදාම කිරීමේ ක‍්‍රමය පිළිබඳව ඔබ ප‍්‍රයෝගිකව දැනුවත් වනු ඇත. 😎

ඔබ, මේ සමග:

1. අන්තර්ජාලයේ ව්‍යාපාර කිරීම සහ වෙබ් අඩවිවල අවශ්‍යතාවය

2. වෙබ් අඩවි සෑදීමේදී අවශ්‍ය මූලික දැණුම, DOMAIN සහ HOSTING

3. අත්‍යවශ්‍ය ප‍්‍රාථමික Photoshop නිර්මාණකරණය

4. ඔබේම ආකර්ශණීය වෙබ් අඩවියක් සෑදීම

5. Social Media Marketing උපයෝගිකර ගැනීම (FACEBOOK කැම්පේන්) – ප‍්‍රායෝගිකව ඉගෙනගනු ඇත.👌

මෙහෙයවීම: පුරා අවුරුදු 20කට අධික කාලයක් පීටරට සහ ශ‍්‍රී ලංකාවේ ක්ෂේත්‍රයේ නිපුන, එංගලන්තයේ ප‍්‍රශ්චාත් උපාධිදාරියකු විසිනි. 🤓

පාඨමාලා කාලය : පැය 20ස්ථානය : Abe Institute 720/2, තලංගම උතුර , තලාහේන , බත්තරමුල්ල

ආරම්භවන දිනය : 2020 අගෝස්තු මස 15, සතියේ දින , සෙනසුරාදා , වැඩිම ඉල්ලුම පරිදි ( වෙනත් දිනයන් සදහා විමසන්න )

මාධ්‍ය : සිංහල හෝ ඉංග‍්‍රීසි

පාඨමාලා ගාස්තුව : රු: 20,000/= විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන්ට 20% වට්ටමක් . ලියාපදිංචි පදිංචි ගාස්තු නොමිළේ ( අගෝස්තු මස 09 වනදාට පෙර ලියාපදිංචි වන අයට පමණි) , ඉඩ සීමිතයි.😲

CALL:📞 071 212 2433 or 077 370 0783or Register NOW 👍

අපගේ අරමුණ ශ‍්‍රී ලංකාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය නිපුනතත්වයන්ගෙන් හෙබි තරුණ ව්‍යාපාරිකයින් කඩිනමින් බිහි කිරීමයි.” ඔබගේ දියුණුව අපගේ දියුණුවයි ”

✋ Inspired Business Solutions සහ Kaduwela Business Community Network (කඩුවෙල ව්‍යාපාරික ප‍්‍රජාවගේ ) මුලික ක‍්‍රියාදාමයකි. 👏එක්වන්න: FaceBook :https://www.facebook.com/Kaduwela-Business-Community-417728609036340/?modal=admin_todo_tour

Leave a Reply

Your email address will not be published. Required fields are marked *