If you feel it’s the time your website go beyond the basics we can help you to attract customers with Grow Go Online package options. This includes building Re-Engineered and Search Engine Optimised websites to fulfill online marketing needs. We believe at this stage you have a considerable knowledge about website and online marketing.
What you receive in summary?
- Having analysed the website requirement we will re-engineer or develop a complete search engine optimised website from the beginning.
- We will find you cost effective capable Hosting and Domain name providers depending on the requirement.
- Register your website with Google, Yahoo and Bing search engines.
- Provide all administration credentials and the ownership of the complete site once completed.
- Offer technical knowledge and further training on “How to Use” the website budgeted fee. (Price will vary depending on the scope and effort) .
We are happy to receive positive feedback from all the customers who have benefited from this package. Customers who would like to have advance options of Search Engine Optimisation, Online Marketing and any other service options that we offer can also benefit from our “Matured Go Online” service.
{:}{:si}ඔබගේ භාණ්ඩ සහ සේවා සදහා අන්තර්ජාලයේ වැඩිදුර වර්ධනයක් අවශ්‍යයයි අපේක්ෂා කරන්නේ නම් ඉහත පැකේජය තුලින් අපි ඔබගේ පවතින වෙබ් අඩවිය පාරිභෝගිකයින් ආකර්ෂණය වන අයුරින් යලි සකස්කර දෙන්නෙමු. ඉන්ස්පයඩ්, අපි මෙම අවස්ථාවේදී ඔබට වෙබ් අඩවි සහ අන්තර්ජාල අලෙවිකරණය පිළිබද සාමාන්‍ය දැනුමක් ඇති බව විශ්වාස කරමු.
සාරාංශය
- ඔබගේ වෙබ් අඩවිය අවශ්‍ය පිටු ප්‍රමාණය විශ්ලේෂණය කර බලා අන්තර්ගතය සමගින් එය නැවත සකස් කිරීම හෝ නව අයුරින් යලි ගොඩනැගීම (මෙහිදී අපට වැයවන කාලය අනුව පිරිවැය සේවාවන් ලබා දිය හැක),
- වෙබ් අඩවියේ අවශ්‍යතාවට අනුව එයට සුදුසු අයුරින් Shared Hosting වෙනුවට ඔබටම වෙන්වූ Hosting Space සහ Domain Name ලබා ගැනීම (අන්තර් ජාලයේ මෙම අවශ්‍යතා ලබාගන්නා විවිධ ක්‍රම ගැන සාකච්ජා කල හැක),
- වෙබ් අඩවිය ඔබගේ පාරිභෝගිකයන් හට ඉක්මනින් සොයාගැනීමට හැකිවන Google, Yahoo, Bing වැනි ප්‍රසිද්ධ සෙවුම් යාන්ත්‍රණ අඩවි සමග ඔබගේ වෙබ් අඩවිය රෙජිස්ටර් කිරීම,
- සියලු පරිපාලක දත්ත සහ අයතිය වෙබ් අඩවිය ගොඩනැගීමෙන් පසු ඔබට ලබාදීම,
- වෙබ් අඩවිය ඉදිරියට කරගෙන යාම සදහා නොමිලේ උපදෙස් සහ දැනුම ලබාදීම,
- වැඩිදුර පුහුණුව සහ තාක්ෂණික අවශ්‍යතා පිරිවැය සේවාවන් වශයෙන් ලබාදීම ඉහත සේවාවෙන් සිදුකරයි.
මෙම සේවාව ලබාගත් ව්‍යාපාර වලින් ලැබුණු උසස් ප්‍රතිචාර ධෛර්යක් බව අපි සතුටින් දන්වමු. මෙම වෙබ් අඩවියෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරන ව්‍යාපාර අපගේ උසස් සේවා තෝරාගැනීම් යටතේ අඩු පිරිවැය සේවාවන් “MATURED GO ONLINE” පැකේජය යටතේ ලබාගත හැක.
{:}