{:en}

Our mission’s to support SMEs to grow online. We provide People, Office Space and Technology for Start-up needs. Our cost effective solutions attracted over 20 SMEs during last 6 months.

{:}{:si}

කුඩා පරිමාණ ව්‍යාපාර වලට අන්තර්ජාලයේ එක්වීමට සහයවීම අපගේ අරමුණයි. සහය වශයෙන් කුඩා පරිමාණ ව්‍යාපාර ගොඩනන්වන්නන්ට කාර්යාලයීය, මිනිස් සම්පත් සහ තාක්ෂණය පහසුකම් අපි ලබාදෙන්නෙමු. අපගේ අඩු පිරිවැය ක්‍රම පාරිභෝගිකයන් 20කට අධික ප්‍රමාණයක් ගිය මාස හය තුල ආකර්ෂණය කරගැනීමට සමත්විය.

{:}